අවසන් වරට යාවත්කාලීන කලේ 2020/11/02
පහත දැක්වෙන හැසිරීම් ෆේස්බුක් හි සිදුකිරීමට ඉඩ ලබා නොදෙයි:
- ෆේස්බුක් ප්රජා සම්මතයන් අනුගමනය නොකරන දේවල් පළ කිරීම (උදා: තර්ජන, වෛරී කථනය, ග්රැෆික් ප්රචණ්ඩත්වය).
- වෙනත් අයකු සේ පෙනී සිටීමට, යමෙකුට හිරිහැර හෝ හිංසා කිරීමට ෆේස්බුක් භාවිතා කිරීම.
- ෆේස්බුක් විශේෂාංග අවභාවිතය
උදා: නොදන්නා බොහෝ අය වෙත “මිතුරු ඉල්ලීම්” (friend requests) යැවීම.
මෙම අනිසි භාවිතය නිසා අන් අයට අපහසුතාවයක් හෝ අනාරක්ෂිත බවක් දැනෙනු ඇත. මෙහි ප්රතිඵලයක් වශයෙන්, ඔබට ෆේස්බුක් හි භාවිතා කළ හැකි අංගයන් සඳහා සීමාවන් තිබේ. මෙම සීමාවන් ගැන තවදුරටත් දැනගන්න.
ෆේස්බුක් ප්රතිපත්ති ගැන වැඩි විස්තර දැනගැනීමට කරුණාකර ෆේස්බුක් ප්රජා සම්මතයන් කියවන්න.
මූලාශ්රය: https://www.facebook.com/help/216782648341460?helpref=uf_permalink