අවසන් වරට යාවත්කාලීන කලේ 2020/11/05
යම් ෆේස්බුක් පරිශීළකයෙකු ෙඔබව අනුගමනය කිරීම ඔබට අවශ්‍ය නැති නම්, ඔබ ඔවුන්ගේ සම්පූර්ණ ෆේස්බුක් ගිණුම අවහිර කළ ආකාරයටම අවහිර කළ යුතු (block)ය. ඔබ යමක් පළපකරන (post) විට, එය බෙදාහදා ගන්නේ කා සමඟද යන්න තෝරාගැනීමට මතක තබා ගන්න.
මූලාශ්‍රය: https://www.facebook.com/help/147856365300974?helpref=uf_permalink