අවසන් වරට යාවත්කාලීන කලේ 2020/11/05
How do you block messages from someone on Facebook?
මෙය ෆේස්බුක් තුල පණිවුඩ භාවිතා කිරීම පිළිබඳවයි. මැසෙන්ජර් (Messenger) යෙදවුම සම්බන්ධව උදව් සඳහා Messenger Help Center වෙත පිවිසෙන්න.
ෆේස්බුක් පරිශීලකයෙකු යෙගෙන් එන පණිවුඩ අවහිර කිරීමට:
- පිටුවේ ඉහළ ඉහළ දකුණු පස ක්ලික් කරන්න.
- ඔබ අවහිර කිරීමට කැමති පුද්ගලයා සමඟ සංවාදය විවෘත කරන්න
- චැට් කොටුවෙහි ඉහළ දකුණු පස ක්ලික් කරන්න
- Blok Messages> Block Messages ක්ලික් කරන්න
ඔබ කෙනෙකුගෙන් එන පණිවුඩ අවහිර කරන විට සහ නැවත එම පණිවුඩ අවහිරතා නැති කරන්නේ (unblock messages)කෙසේදැයි යන්න වැඩිදුර දැනගන්න.
සටහන: ෆේස්බුක් එකේ කෙනෙකු අවහිර කිරීම හා කෙනෙකුගෙන් එන පණිවිඩ පමණක් අවහිර කිරීම වෙනස් කරුණු දෙකකි. ඔබ කෙනෙකුගෙන් එන පණිවුඩ පමණක් අවහිර කර ඇති නමුත් ඔවුන්ව ෆේස්බුක් එකේ සම්පූර්ණයෙන්ම අවහිර නොකරන්නේ නම්, ඔබට ඔවුන්ගේ ෆේස්බුක් පැතිකඩ (profile) දැකීමට හැකි වනු ඇත. ඔවුන්ගේ පුද්ගලිකත්ව සැකසුම් අනුව, ඔබට ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම් (status updates), ප්රතිචාර (comments), කැමති දේ (likes) සහ සළකුණු (tags) වැනි දේවල් දැකීමට හැකිය. ෆේස්බුක් පරිශිලකයන් අවහිර කිරීම ගැන තවදුරටත් දැනගන්න.
මූලාශ්රය: https://www.facebook.com/help/1682395428676916?helpref=uf_permalink