අවසන් වරට යාවත්කාලීන කලේ 2020/11/05
කවුරුහරි ඔබට ෆේස්බුක් හි කරදර කරනවා නම්, එය නතර කිරීමට හොඳම මාර්ගය වන්නේ ඔවුන්ව අවහිර කිරීමයි. අවහිර කිරීම ගැන වැඩි විස්තර දැනගන්න. ඔබව සම්බන්ධ කර ගැනීමට කෙනෙකුගේ හැකියාව සීමා කරන වෙනත් ක්රමද ඇත. ඒවා නම්:
- ඔවුන්ව මිතුරුකමින් ඉවත් කිරීම: ඔබේ මිතුරන්ට පමණක් ඔබේ කාලරේඛාවේ (timeline) පෝස්ට් දැමිය හැකිය. ඔබගේ කාලරේඛාවේ යම් කෙනෙකු පෝස්ට් දැමීම වැළැක්වීම සඳහා ඔබේ සැකසුම් (settings) වෙනස් කළ හැකිය.
- ඔවුන්ගේ පණිවිඩ අවහිර කිරීම: ඔබ කෙනෙකුගෙන් එන පණිවිඩ අවහිර කළ විට, ඔවුන්ට ඔබ සමඟ මැසෙන්ජර් (Messenger) භාවිතාකර හෝ ෆේස්බුක් හිචැට් කිරීමට (උදා: පණිවිඩ එවීමට, ඔබව ඇමතීමට) නොහැකි වේ.
මූලාශ්රය: https://www.facebook.com/help/131898986885140?helpref=uf_permalink