අවසන් වරට යාවත්කාලීන කලේ 2020/11/02
ඔව්. මව්කිරි දීම, ස්වාභාවික හා අලංකාර දෙයක් ලෙස ෆේස්බුක් ආයතනය පිළිගන්නා අතර මවුවරුන්ට ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීම වැදගත් බව ෆේස්බුක් ආයතනය සළකයි . මෙම ඡායාරූප වලින් අති විශාල බහුතරයක් ෆේස්බුක් ප්රතිපත්තිවලට අනුකූල වේ. ෆේස්බුක් ආයතනය විසින් සමාලෝචනය කිරීමට ඡායාරූප ගනුලබන්නේ , වෙනත් ෆේස්බුක් පරිශීලකයෙකු විසින් අදාල පින්තූරය ෆෙස්බුක් හි පළකිරීම සම්බන්ධයෙන් විරුද්ධව පැමිණිලි සේ ලැබෙන ඡායාරූප පමණක් බව කරුණාවෙන් සලකන්න.
මූලාශ්රය: https://www.facebook.com/help/340974655932193?helpref=uf_permalink