අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/19ඔබ කිසි දිනක ඇතුලත් නොවූ තරඟයකින් හෝ ලොතරැයියකින් ජයග්‍රහණය කර ඇති බවත් එම විශාල වටිනාකමකින් යුතු ත්‍යාගය ලබා ගැනීම සඳහා යම් සුළු ගාස්තුවක් (බද්දක් හෝ බෙදාහැරීමේ ගාස්තුවක්) ගෙවන ලෙස ඉල්ලමින් කරන වංචා.