අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/19
අනිෂ්ට මෘදුකාංග නොහොත් මැල්වෙයා (malware) හරහා ඔබේ වෙබ් අඩවියට ප්රවේශ වීමට සහ ඔබ කරන දේ නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන මෘදුකාංග ස්ථාපනය කිරීමට ඔබව පොළඹවන අතර රැන්සම්වෙයා (ransomware) හරහා ඔබේ පරිගණකයේ හෝ ගොනුවල අගුලු ඉවත් කිරීම (unlock) සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටියි.