අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/19ඔබ කිසි විටෙකත් ඇණවුම් නොකළ දත්ත ලැයිස්තු, වෙළඳ දැන්වීම්, ඩොමේන් අලුත් කිරීම් හෝ කාර්යාල සැපයුම් සඳහා ව්‍යාජ ඉන්වොයිසි ගෙවීමට කටයුතු කරන ලෙස ඔබෙන් හෝ ඔබේ ව්‍යාපාරයෙන් ඉල්ලා සිටින වංචාවන්.