අවසන් වරට යාවත්කාලීන කලේ 2025/04/21
2025 අප්‍රේල් 20, හයවන වෙළුම – 04 වෙනි කලාපය
ලිපිය
පාඩු නොවන ඔන්ලයින් ඩේටිං
ප්‍රේමය සඳහා අලුත් පුද්ගලයින් හඳුනාගැනීමට තියෙන විනෝදාත්මක විදියක් තමයි ඔන්ලයින් ඩේටිං (dating) කියන්නෙ. කොහොම වුනත් ඩේටිං වලදී තමන්ට හානියක් නොවන ලෙස පරිස්සම් වෙන එක හරිම වැදගත්. අපි කියන සරල ටිප්ස් ටික බලලා ඔයාගෙ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්න පුළුවන්. අනවශ්‍ය අවදානමක් ගන්න ඕනත් නෑ.
සත්‍ය කතාව
අඳුරු වූ සොඳුරු නිර්මාණ
ශලින් චිත්‍රපට නිෂ්පාදකයෙක්. එයාගෙ වීඩියෝ නිර්මාණ, සම්මුඛ සාකච්ඡා, සුන්දර දර්ශන වගේම එයා වසර ගාණක් සේවය කරපු ව්‍යාපෘතිවල වැදගත් ලේඛන ඔක්කොම තිබුණේ එයාගෙ ලැප්ටොප් එකේ. මේක තමයි ශලින්ට තිබුණ වටිනම වස්තුව. ‘නිහඬ වීදි’ කියන එයාගේ අලුත්ම චිත්‍රපටියේ එඩිටිං වැඩත් ගොඩාක් දුරට අවසන් කරලා තිබුණේ.
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
දඹුල්ල කාර්මික විද්‍යාලයේදී (2025-03-21)
සයිබර් ආරක්ෂණ උපාය මාර්ග පිළිබඳ සැසිය
ශ්‍රී ලංකා සර්ට් ආයතනයේදී (2025-03-25)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල ඌව විද්‍යා විද්‍යාලයේදී (2025-04-01)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ දී (2025-04-02)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ දී (2025-04-03)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ දී (2025-04-04)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල විහාරමහදේවි බාලිකා මහා විද්‍යාලයේ දී (2025-04-04)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
මානිංගමුව මහා විද්‍යාලයේ දී (2025-04-04)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
බදුල්ල විශාකා බාලිකා විද්‍යාලයේ දී (2025-04-07)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර ගැමුණු මහා විද්‍යාලයේ දී (2025-04-08)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
අල් අසාර් විද්‍යාලයේ දී (2025-04-09)

සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
අල් අරෆා විද්‍යාලයේ දී (2025-04-11)
