අවසන් වරට යාවත්කාලීන කලේ 2025/04/01
දඹුල්ල කාර්මික විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ උපදේශක විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 මාර්තු 21 වන දින හිතවතී මඟින් එම ආයතනයේදි පවත්වන ලදී. මේ සඳහා දඹුල්ල කාර්මික විද්‍යාලයේ සිසුන් සහ කාර්යමණ්ඩලය ඇතුළත්ව 90 දෙනෙකු පමණ සහභාගී විය.