අවසන් වරට යාවත්කාලීන කලේ 2025/02/03

TEAM සංවිධානය විසින් සංවිධානය කරන ලද Next Gen Empowerment වැඩසටහන හරහා සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් 2025 ජනවාරි 29 වැනි දින හිතවතී මඟින් අතුරුගිරිය, මහාමාත්‍ය විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා TEAM සංවිධානයේ සාමාජිකයින්, විදුහල්පතිතුමා, සිසුන්, ආචාර්යවරුන් සහ අනෙකුත් අමුත්තන් ඇතුළුව 275 දෙනෙකු පමණ සහභාගී වූහ.