Madu
Last updated on January 28, 2025
බොහොම ස්තූතියි මිස්… ඔබගේ ආයතනය නිසා කොච්චර නම් පවුල් ජීවිත පරිස්සම් වෙලා ඇද්ද? මං කියන කතාව කිසිම කිසිම කලබලයකින් තොරව අහගෙන ඉතාමත් කාරුණිකව පිලිතුරු ලබා දී, මාගේ ගැටලුවට පිලිතුරක් ලබා දෙන ඔබ ආයතනයද ඔබ තුමියන්ලාටද තෙරුවන් සරණයි…!!! මේ වගේ සේවා තවත් අයවලුන් හට සිදු කිරීමට ශක්තිය ලැබේවා…!!