අවසන් වරට යාවත්කාලීන කලේ 2024/10/20

2024 ඔක්තෝබර් 20, පස්වන වෙළුම – 10 වෙනි කලාපය

මාසික සඟරාව

ලිපිය

අලුත් යාළුවා ඔයා ගැන හිතනවද?

ස්මාර්ට් පළඳනා කියන්නේ ඉන්ටනෙට් ඔෆ් තිංස් (IoT) හි කුඩා කොටසක් පමණි. IoT ලෙස හඳුන්වන්නේ ස්මාර්ට් උපාංග (ඩිවයිස්), ෆෝන් සහ යෙදුම් (ඇප්) සියල්ල එක්ව එකට වැඩ කරන ඩිජිටල් ලෝකයක සංකීර්ණ ජාලයකි.

සත්‍ය කතාව

විශ්වාසයද? ආශාවද?

අනුලා, කුවේට් රටේ කාර්යබහුල නගරයක ධනවත් පවුලක ගෘහ සේවිකාවක් ලෙස සේවය කළා. ඇය හරිම කරුණාවන්තයි. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අනුලාට ඕන වුණේ ඇගේ සැමියා සංජය සමඟ වඩා හොඳ සුව පහසු ජීවිතයක් ගත කරන්නයි.

වැඩි විස්තර දැනගන්න

පසුගිය වැඩසටහන්

හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

කාක්කපල්ලිය දිමුතු පදනමේදී (2024-10-02)

හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

මොරටුව SLT-මොබිටෙල් NEBULA තාක්ෂණ ආයතනයේදී (2024-10-04)

හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී (2024-10-08)

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම

මොණරාගල මඩුල්ල ජාතික පාසලේ දී (2024-10-09)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම

මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී (2024-10-09)

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය

මොණරාගල කාර්මික විද්‍යාලයේ දී (2024-10-10)

මාසික වීඩියෝව

වෙනත් අලුත් වීඩියෝ