අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/19

2024 සැප්තැම්බර් 12 වන දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ඩිජිටල් පුහුණුව තුළින් ව්‍යවසායකයින් සවිබල ගැන්වීම පිළිබඳ ගම්පහ පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩමුළුවේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩමුළුව සඳහා සංවර්ධන නිලධාරීන් 30ක් පමණ සහභාගී විය.