අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/08

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2024 අගෝස්තු 29 වන දින හිතවතී මඟින් සයිබර් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මොණරාගල, අල්පිටිය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විද්‍යාලයේ සිසුන් 118 දෙනෙකු පමණ සහභාගී විය.