අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/20

ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 අගෝස්තු 14 වන දින බදුල්ල බිබිලේගම මහා විද්‍යාලයේදී Teens Hub නායකයින් සඳහා හිතවතී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 14 ක් පමණ සහභාගි විය.