අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/02

2024 ජූලි 23 වැනි දින ටික්ටොක් ආයතනය විසින් සංවිධානය කරන ලද එම ආයතනයේ හවුල්කරුවන්ගේ හමුව කොළඹ 2, ඇඩ්ෆැක්ටර්ස් පබ්ලික් රිලේෂන්ස් ලංකා හිදී පැවැත්වූ අතර එහිදි ප්‍රජා මාර්ගෝපදේශ පිළිබඳ විස්තරාත්මක සමාලෝචනයක් මෙන්ම ඉදිරි මැතිවරණය සම්බන්ධව කරුණු සාකච්ඡා කරන ලදී. මේ සඳහා පාර්ශවකරුවන් 10 ක් පමණ සහභාගි වූහ.