අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/19

2024 ජූලි 18 වැනි දින ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සූම් ඔස්සේ හිතවතී විසින් පවත්වන ලදී. මෙම සැසිය මාතර කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසල් 45 ක් පමණ නියෝජනය කරමින් ගුරුභවතුන් මාතර කලාප අධ්‍යාපන කාර්යාලයට රැස් විය.