අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/17

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මඟින් 2024 ජූලි 12 වැනි දින එහි කොළඹ මූලස්ථානයේදි පැවැති TFSGBV (පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය) සහ අනෙකුත් සයිබර් අපරාධ රිපෝට් කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳ පාර්ශවකරුවන්ගේ මූලික සාකච්ඡාව සඳහා හිතවතී සහභාගී විය. මේ සඳහා පාර්ශවකරුවන් 20 ක් පමණ සහභාගි වූහ.