අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/09

ටීන්ස්හබ් ව්‍යාපෘතිය ගැන හැඳින්වීමක් සහිතව හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2024 ජුනි 12 වන දින බදුල්ල උඩවෙල නවෝද්‍ය විද්‍යාලයේ දී Teens Hub නායකයින් සඳහා හිතවතිී විසින් පවත්වන ලදී. මේ සඳහා සිසු නායකයින් 10 ක් පමණ සහභාගි විය.