අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/05

2024 ජූනි මස 19 සිට 23 දක්වා කොළඹ BMICH හි පැවැත්වූ 2024 ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පො – හිතවතී සායනයේදී හිතවතී අත්පත්‍රිකා සහ ප්‍රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරන ලදි. රෝදය-කරකවන පුංචි තරඟයට සහභාගී වී හෝ හිතවතී යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර හිතවතී සන්නාමය සහිත කීටැග් සහ පෑන් දිනා ගැනීමටත් බොහෝ දෙනාට මෙහිදි අවස්ථාව ලැබුණි.