අවසන් වරට යාවත්කාලීන කලේ 2024/07/01
සයිබර් ආරක්ෂණය සඳහා AI තාක්ෂණය
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/08/20 සයිබර් තර්ජනවලින් ඩිජිටල් පද්ධති සහ දත්ත ආරක්ෂා කර ගැනීම වැඩිදියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය නැත්නම් AI (Artificial Intelligence) තාක්ෂණය භාවිත කරයි. සයිබර් ප්‍රහාර වඩාත් හොඳින් හඳුනා ගැනීම, වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා කෘතිම බුද්ධිය …
කොම්පැනි ලොක්කා එවන දේවල්
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/24 ඔයාට ආයතන ප්‍රධානියාගෙන් ඊමේල් එකක් ආවාම එහි සඳහන් රාජකාරියට මුල් තැන දී කටයුතු කරන්න ඔයා උත්සාහ දරන්නේ නැද්ද? සයිබර් අපරාධකරුවන් ඉතා දක්ෂ ලෙස මෙම හැසිරීම ප්‍රයෝජනයට ගනිමින්, බොහෝ විට ‘ප්‍රධාන විධායක නිලධාරී වංචා’ හෝ ‘විධායක …
ඔයාගේ කරේ එල්ලෙන්නේ කවුද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/19 ‘පිගිබැකිං’ කියන්නේ මොකක්ද? පිගිබැකිං (piggybacking) කියලා කියන්නේ බලයලත් පුද්ගලයෙකුගේ අවසරය හෝ ප්‍රවේශය පාවිච්චි කරමින් නැත්නම් එවැනි අයෙකුගේ කර මතින් ගොස් ආරක්ෂක වැටවලින් රිංගා ගැනීමයි. එය භෞතික සහ ඔන්ලයින් ආරක්ෂාව යන දෙකටම විශාල ගැටලුවක්. සංවිධාන සහ …
ලීක් වෙයි කියලා බයද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/03/21ඔයාට අතීතයට ගිහින් දේවල් වෙනස් කරන්න බැරි වෙයි…ඒ්ත් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. Source of the image: https://stopncii.org/ StopNCII.org (ස්ටොප් එන්.සී.අයි.අයි.) පවත්වාගෙන යනු ලබන්නේ SWGfL හි කොටසක් වන Revenge Porn Helpline මඟිනි. SWGfL සෑම …
මොළේ කන හැකරුන්
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/02/20 බ්රේන්ජැකිං (Brainjacking) යනු කුමක්ද? ලොව පුරා සිටින වෛද්‍යවරු විසින් ආබාධිත රෝගීන් සඳහා විශේෂයෙන් පාකින්සන් රෝගය, නිදන්ගත වේදනාව, වෙව්ලීම සහ මාංශ පේශි කැක්කුම ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මොළය බද්ධ කිරීමේ සැත්කම් (brain implants) භාවිතා කරයි. බ්රේන්ජැකිං …
නිහඬ ‘ක්‍රිප්ටොජැකිං’ තර්ජනය
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/01/19 ක්‍රිප්ටොජැකිං (Cryptojacking) යනු කුමක්ද? ක්‍රිප්ටොජැකිං කියන්නේ ක්‍රිප්ටො-මුදල් කැණීම සඳහා සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් මිනිසුන්ගේ උපාංග (පරිගණක, ටැබ්ලට්, ස්මාර්ට්ෆෝන් සහ සර්වර්) වෙත පිවිසෙන සයිබර් අපරාධ වර්ගයකි. අනෙකුත් සයිබර් අපරාධ මෙන්ම මෙහි ප්‍රධාන අරමුණ නීති විරෝධී ලාභ …
උත්සව කාලේ උගුල්වලට අහු නොවී ඔන්ලයින් ෂොපිං කරන හැටි
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/12/21 ඔන්ලයින් ෂොපිං අවදානම්ද? මාර්ගගත සාප්පු සවාරි නැත්නම් ඔන්ලයින් ෂොපිං හරි පහසුයි, ඒත් එහි අවදානමක් නැතුවාම නොවේ. ඔබ අන්තර්ජාලයෙන් භාණ්ඩ මිලදී ගන්නා විට, සයිබර් අපරාධකරුවන් ඔබට පාඩු කිරීමට උත්සාහ කළ හැකි අවස්ථාවන් තිබිය හැක. ඔවුන් මෙය …
නිරුවතින් පලිගැනීම
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/01/04අසභ්‍ය දර්ශනවල පෙනී සිටින පුද්ගලයාගේ / පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව ඒවා හුවමාරු කර ගැනීම “revenge porn” (කාමුක දර්ශන භාවිතයෙන් පලිගැනීම) ලෙස හැඳින්වේ. පුද්ගලිකව තබා ගැනීම අරමුණු කරගෙන එකිනෙකා සමීපව හැසිරීමේදී ගන්නා ලද ඡායාරූප, සඟවා කරන ලද පටිගත …
ඔබේ කුණු කාගේ හරි වස්තුවක්….
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/08/18 කුණු භෞතික හා ඩිජිටල් යනුවෙන් දෙයාකාරයි. යමෙක් තව අයෙකුගේ කුණු කූඩයේ කිමිදීම නැතහොත් එහි ඇති ඉවතලන දේ වලින් ඔහුට/ඇයට/ආයතනයකට අනන්‍ය වටිනා දේ සොයා ගැනීමට තැත් කිරීම Dumpster diving (ඩම්ප්ස්ට ඩයිවිං) නම් වේ. එම සොයා ගැනීම් …
ඔබට ඔන්ලයින් හිරිහැරයක්ද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/19 සයිබර් හිරිහැර කිරීම (cyberbullying) යනු කුමක්ද? ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් හිරිහැර සිදු කිරීම සයිබර් හිරිහැර කිරීම (සයිබර් බුලීං) ලෙස හැඳින්වේ. මෙය පණිවිඩ සඳහා යොදාගන්නා යෙදුම් (ඇප්), සමාජ මාධ්‍ය, සාකච්ඡා මණ්ඩප සහ පරිගණක ක්‍රීඩා (ගේමිං) ඇප්ස් හරහා …
මේ දවස් වල කතා බහ වෙන චැට්ජීපීටී (ChatGPT)
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/08මේ දවස් වල කතා බහ වෙන චැට්ජීපීටී (ChatGPT) මොකක්ද මේ ChatGPT කියන්නෙ? චැට් ජීපීටී යනු ඔන්ලයින් පාරිභෝගික සේවාවන් සඳහා OpenAI විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන චැටබොට් එකකි. මෙය Generative Pre-trained Transformer (GPT …
මෘදුකාංග (සොෆ්ට්වෙයා) ෆයර්වෝල්
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/04/04 සොෆ්ට්වෙයා ෆයර්වෝල් (software firewall) කියන්නේ මොනවද? පරිගණකයක් හෝ සර්වරයක් (server) මත ක්‍රියාත්මක වන විශේෂ පරිගණක මෘදුකාංගයක් ලෙස සොෆ්ට්වෙයා ෆයර්වෝල් හැඳින්විය හැක. එහි ප්‍රධාන අරමුණ වන්නේ, ගින්නෙන් ආරක්ෂා වීමට ඇති පවුරක් මෙන් ප්‍රවේශය (access) සහ පාලනය …
සාමාන්‍යයෙන් සිදු වන IoT ප්‍රහාර
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/03/30Internet of Things (IoT / ඉන්ටනෙට් ඔෆ් තිංස්) කියන්නේ මොනවද? IoT යන්නෙන් අදහස් කරන්නේ අන්තර්ජාලයට හෝ වෙනත් සන්නිවේදන ජාලවලට සම්බන්ධ වී තාක්ෂණයත් සමඟ බද්ධව (embedded) සුහුරු (ස්මාට්) ආකාරයට දත්ත එකතු කර බෙදා හරින ලොව පුරා ඇති …
ව්‍යාපාරික ඊමේල් අවභාවිතය (Business Email Compromise)
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/12/12
ඔබේ අවධානයට වැදගත් සුලබ ක්‍රිප්ටෝ වංචා 16 ක් – දෙවන කොටස
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/10/19
ඔබේ අවධානයට වැදගත් සුලබ ක්‍රිප්ටෝ වංචා 16 ක් – පළමුවන කොටස
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/04
ක්රිප්ටොකරන්සි (Cryptocurrency ) වංචාවක් හඳුනාගන්නේ කොහොමද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/30
2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/20 ඊළඟට මොකක් වෙයිද? ඒක හරිම සරල නීතියක් – තාක්ෂණය ඉතා සීඝ්රයෙන් දියුණු වෙනවාත් එක්කම ඒවා වැරදි ලෙස පාවිච්චි කිරීම හා ඒවායේ ආරක්ෂක ගැටළු ද වැඩි වීමට පටන් ගනී. මෙය දියුණු වන තාක්ෂණය සමග ඒවා භාවිතා …
ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය)
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/21විකිපීඩියා මඟින් නිර්වචනය කර ඇති පරිදි, “ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය) යනු පුද්ගලයෙකුගේ දැනට පවතින ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ඇසුරෙන් කෘතිම ස්නායුක ජාල (neural networks) භාවිතා කරමින් වෙනත් කෙනෙකු හා සමාන තත්ත්වයට පත් කරන මාධ්‍යයකි. ඒවා …
ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/11 ද්වි-සාධක සත්‍යාපනය හරහා ඔබේ බැංකු, ඊමේල් හෝ සමාජ මාධ්‍ය වැනි ගිණුම් වලට පිවිසෙන්නේ සැබවින්ම ඔබ බව තහවුරු කර ගැනීම සඳහා දෙවරක් පරීක්ෂා කිරීමේ ක්‍රමයක් සපයයි. ඔබ පරිශීලක නාමයක් (username) සහ මුරපදයක් (password) සමඟ online ගිණුමකට …
විද්‍යූත් තැපෑලක් / ඉ-තැපෑලක් වංචාවක්දැයි (scam) සොයාගන්නේ කෙසේද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17අපිට නොයෙක් ආකාරයෙන් ඉ-තැපැල් ලැබෙන විටදී, වංචනික ඉ-තැපෑලක් හා වංචනික නොවන ඉ-තැපැල් පණිවුඩයක් අතර වෙනස හඳුනා ගැනීමට අපහසු විය හැකිය. පහත දැක්වෙන දර්ශකයන් / ඉඟි හරහා ඔබට ලැබී ඇති ඉ-තැපෑලෙහි වංචා සහගත බව තේරුම්ගත හැකිය. අසම්පූර්ණ …
ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!
අවසන් වරට යාවත්කාලීන කලේ 2024/06/28
ඉ-තැපෑලක් (e-mail) ලැබීමට හෝ එවීමට නොහැකි වන්නේ මන්ද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/05 ආරක්ෂක ගැටළු සියළුම අන්තර්ජාල සහ ජාල සේවා සපයන්නන්ට අනුව, පරිශීලකයින් (users) ඉ-තැපැල් යැවීම සහ ලබාගැනීම සඳහා පරිශීලක නාමය (username) හා මුරපදයක් (password) අවශ්‍යවේ. ඔබගේ ඉ-තැපැල් යැවීමට හෝ ලැබීමට උත්සාහ කරන විට, නිවැරදි පරිශීලක නාමය සහ …
ඔබේ ඉ-තැපැල (E-mail) සුරක්ෂිත කරගන්නේ කෙසේද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/08 ඉ-තැපෑල යනු කුමක්ද? ඉ-තැපෑල යනු එක් අයෙක් හෝ කිහිපදෙනෙකු වෙත පණිවුඩ හුවමාරුකර ගැනීමේ යාන්ත්‍රික උපක්රමයකි. මෙහිදී පණිවිඩය, පණිවිඩ ලබන්නෙකු/ලබන්නන් ට පණිවිඩ යවනු ලැබේ. මේ අයුරින් පණිවිඩ යැවීම හෝ ලබා ගැනීම සඳහා ප්‍රථමයෙන්ම ඔබ ඉ-තැපැල් ගිණුමක් …
ඉ-තැපැල්(email) ගිණුමේ ආරක්ෂාව
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/08ඔබේ ඉ-තැපැල් (Email) ගිණුමේ ආරක්ෂාව වැඩි කරගනිමු Email එහෙමත් නැත්නම් ඉ-තැපෑල නොදන්නා කෙනෙක් නැති තරම්! ඒවගේම ඉතැපැල් ගිණුමක් නොමැති අයෙකුත් හොයාගන්න අමාරුයි… ඉමේල් භාවිතයේ නිසි ප්‍රයෝජන ලබන ගමන් එය ආරක්ෂිතව පවත්වාගෙන යන ආකාරය ගැන තොරතුරු ටිකක් …
අන්තර්ජාලයේ අනතුරු
අවසන් වරට යාවත්කාලීන කලේ 2020/12/24 මේ ලිපියෙන් කලින් ලිපියේ සඳහන් කළ අනතුරු ගැන පොඩි හැඳින්වීමක් තමයි කරන්නේ… සයිබර් ස්ටෝකින්(ග්) (Cyberstalking ) : මෙයින් අදහස් වෙන්නේ අන්තර්ජාලය/විද්‍යුත් තැපැල හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික සන්නිවේදන ක්‍රම භාවිතා කරල තවත් අයෙකුට/කණ්ඩායමකට/ආයතනයක් පීඩාවට පත් කරන්න, හිරිහැර කරන්න …
අන්තර්ජාලය හොඳයිද ? නරකයිද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/08 අන්තර්ජාලය කියන්නේ බොහොම ප්‍රයෝජනවත් සම්පත් මූලයක්. හැබැයි අන්තර්ජාලයේ පහසුකම් ගැන නැත්නම් ඒකෙන් ලබාගන්න පුලුවන් ප්‍රයෝජන ගැන නම් නෙවෙයි අපි මේ ලිපියෙන් කතා කරන්නේ… අන්තර්ජාලය සහ ඒ ආශ්‍රිතව සිදු කරන සේවාවන් වල හොඳ වගේ ම එහි …
පරිගණක වයිරස හඳුනාගනිමු
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/01පරිගණක වයිරසයක් යනු කුමක්ද? පරිගණක වයිරසයක් යනු, එක් පරිගණකයක සිට තවත් පරිගණකයකට පැතිර යා හැකි, පරිගණකයේ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි ස්වයං පතිගුණනය විය හැකි කුඩා පරිගණක වැඩසටහන් වේ. මෙවැනි වයිරසයකට ඔබේ පරිගණකෙය් ඇති වැදගත් දත්තවෙනස් කිරීමට …